Thursday, August 4, 2011

කාම මනෝ විද්‍යාව

කාම මනෝ විද්‍යාව
කාමය පිලිබදව නිවැරිදිව දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එහිදී වැරදි මත ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රවේසම්විය යුතු වේ. ජීවිතේ උත්තරීතර ආශ්වාදයක් වෙනුවෙන් ඉගන ගැනීම කාම මනෝ විද්‍යාව යටතේ ද එන්නකි.
ඔබ කොතරම් උසද, මිටිද, මහතද, කෙට්ටුද, කළුද, සුදුද, මේ හැමදේම කාම මනෝ විද්‍යාව තුල සාකච්චාවට ලක් කරන
කරුණු වේ. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබ තුල ඇති කාම ශක්ති ප්‍රමාණය දැන ගැනීමට හැකියාව තියනවා. එය එසේ වුවත් යම් අයකුගේ කාම ශකිතිය බාල වීමට හේතු සාධක ගණනාවක් තියනවා.

  • තමුන් ජීවත් වෙන පරිසරය.
  • තමුන් කරන රැකියාව.
  • තමුන් ගන්න ආහාර.
  • තමුන් නිදාගන්න කාලය.
  • තමුන් අඳින ඇදුම් වර්ගය.
  • තමුන් භාවිත කරන ආභරණ වර්ග.
  • තමුන් කරන ව්‍යායාම ප්‍රමාණය.
  • තමුන්ගේ සිතුම් පැතුම්.
  • තමුන් ඇවිදින රටාව.
  • තමුන් නිදා ගන්න ඉරියව්ව.
  • තමුන් ඇසුරු කරන සමාජය.  
ඉහත දක්වා ඇත්තේ මිනිසුන්ගේ කාම ශක්තිය හීන වීමට බලපාන සාධක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. හිතෙන්නැද්ද කොහොමද මම මේ කියපු මේ සාධක තමුන්ගේ කාම ශක්තිය වෙනුවෙන් බලපාන්නේ කියල. අපි හැමෝම මේ සොභාධර්මය විසින් නිර්මාණය කරලා තියන අපුරු නිර්මාණයක් නිසා මේ මුළු විෂ්මවයම අපේ ජීවිතවල පැවැත්මට ඍජුවම බලපානවා.

මගේ හිතවතුනි, ඔබ දන්නවද ඔබේ ලිංගික ශක්තිය සිය ගුණයකින් වැඩි කරන්න පුළුවන් භාවනා ක්‍රම තිබෙන බව. ඔබ අද වෙනකොට
කොයිතරම් හොර වෙද්දු ලඟට ගිහින් ඔබේ මුදල් පසුම්බිය හිස් කරගෙන තියනවද? ඔබ කොපමණ කාලය නාස්ති කරමින් මුදල් වියදම් කරමින් ඔබේ ඇඟ තුලට විස බෙහෙත් වර්ග අරගෙන තියනවද? වැඩි වෙලාවක් කාම සැප විඳින්න හිතාගෙන කොඉතරම් දේ කරලා ඇත්ද? ඔබට ප්‍රතිපල තියෙන්නේ කීයෙන් කියකටද?

හිතන්න, ඔබේ හිත තරම් ශක්තියක් තවත් දෙයක් නැති බව තේරුම් ගන්න. මින් ඉදිරියට ඔබතුල තිබෙන ශක්තින් එලියට ගත හැකි නිවැරිදි දේවල් පමණක් කරන්න. ලෝකේ බොහෝ විද්වතුන් විසින්
සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙන ප්‍රධානතම ලිංගික ගැටළු කිහිපයක් මෙසේ දක්වන්නෙමු.

  • තමුන්ගේ පුර්ෂ ලිංගය කුඩා බව
  • තමුන්ගේ පියයුරු කුඩා බව
  • තමුන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල බව
  • තමුන්ගේ යෝනි මාර්ගය කුඩා නිසා සංසර්ගයේදී අධික වේදනාවක් ඇති වේ යන බිය.
  • සංසර්ගය සදහා  යෝනිය සුදානම් නොවීම.
  • ක්ෂණික මෝචනය.
  • සිහිනෙන් ශුක්‍ර මෝචනය වීම.
  • තම සහකාරිය ඉදරියේ ලිඟුවා ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් නොවීම.
  • ශුක්‍රානු පිටවීමට වැඩි වෙලාවක් යාම.
  • ආලෝකය ඇති ස්ථානවල සංසර්ගයට ඇති අකමැත්ත.
  • කන්‍යා භාවය පිලිබඳ ඇති බිය
  • බටහිර කාමුක දර්ශයන් හිදී මෙන් විවිධ ලිංගික ඉරියව් භාවිතයට නොහැකියාව.
  • විරුද්ද ලිංගිකයන් කෙරෙහි හිත ඇදී නොයාම.
  • මත් ද්‍රව්‍ය බාවිතයෙන් තොරව සංසර්ගය සඳහා වූ නොහැකියාව
  • එක වරකට පමණක් තම කාම ශක්තිය සීමා වීම.
  • තමුන්ට වඩා වයසින් ඉතා වැඩිමහල් කාන්තාවන් හා පිරිමින් කෙරෙහි සිත් පහල වීම
යන මේවා සමාජයේ ජීවත් වන බොහෝ පිරිසකට ඇති මානසික ගැටළු වේ. මින් මිදීමට නම් ඔබ මොහොතක් නතර විය යුතු වේ. එනම් ඔබට ඇති ගැටළු විශ්වාසවන්තව සාකච්ඡ කිරීමට සුදුසු පළපුරුදු අයෙකු හා සම්බන්දව අදාල ගැටලුව සාකච්ඡ කිරීම නිසා මුලික වශයෙන් තමුන්ට ඇති මානසික පීඩාවෙන් නිදහස් විය හැක. පසුව පියවරෙන් පියවර අනුගමනය කරමින් තමුන්ගේ මානසික ගැටලුවෙන් නිදහස් වීමට හැකි වනු ඇත.

ඔබට යම් ලිංගික මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට අවශ්‍යතාවයක් වේ නම්, ඔබ ඒ වෙනුවෙන් email මගින් වෙලාවක් වෙන් කර ගනිමින් skype  හරහා ඔබට ඇති මානසික ගැටලුව සාකච්ඡ කරගැනීමේ හැකියාවක් ඇත. කිසිදු මුදලක් අය නොකෙරේ, ඔබේ සියලු රහස්‍යභාවය සහතික කරන්නෙමු.  ඒ වෙනුවෙන් ඔබට පළපුරුදු මනෝ උපදේශකවරයකු සුදානම්ව ඇත.

  
Skype - wedahamine.online 

29 comments:

  1. Replies
    1. මෙහි තියන ලියුම් කවරය මත ක්ලික් කර මා හට පුද්ගලිකව ප්‍රශ්න ඉදිරිපත් කල හැක

      Delete
  2. කාම බාවනා කියනෙන් ෙමානවටද කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මානසික ලිංගික උත්තේජනය මෙහි ගැඹුරින් මෙනෙහි කිරීම කාම භාවනාව නම් වේ. මේ පිලිබඳ මේ සති අන්තයේ ලිපියක් පලවනු ඇත...

      Delete
  3. linguwa kuda weemata thel warga ara bona beheth warga nadda masag krama karanna amarui?

    ReplyDelete
  4. kshanika mochanyata beheth kiyanna..

    ReplyDelete
  5. obage waidya sayanayak ho beheth dena thenak tiyenawada..e kohida..

    ReplyDelete
  6. magw sahakeiyage piyauru itha vishali.me piyayuru kuda kara genimata kramayak thiynwda

    ReplyDelete
  7. mtat gataluwak tiye kohomda ahanne

    ReplyDelete
  8. Oyawa sambanda Kara ganna nomber akak dennako yaluwa

    ReplyDelete
  9. Mata privat kata Kara na nomber akak nadda

    ReplyDelete
  10. ඇත්තටම කෙල්ලෙක් කොල්ලට අදරය කරනවද කියල දෑන ගන්නේ කොහොමද?

    ReplyDelete
  11. Kooo prashna walata uttra nahene

    ReplyDelete
  12. ලිගුව දික් වෙන්න ගාන තෙල් වර්ග නැද්ද.. plzz reply comment

    ReplyDelete
  13. ලිගුව දික් වෙන්න ගාන තෙල් වර්ග නැද්ද.. plzz reply comment

    ReplyDelete
  14. Upadanshaya rogayata beheth vaththoruwak kiyannako

    ReplyDelete
  15. Maga mahattaya vidoyo balanna asai.aka karanna danna apada


    ReplyDelete
  16. Maga mahattaya vidoyo balanna asai.aka karanna danna apada


    ReplyDelete
  17. liguwa diga mahatha wena beheth thiyenawada?

    ReplyDelete
  18. කොහොමද අපි ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ

    ReplyDelete
  19. Weda hamine lingaya loku kara genimata beth nedda

    ReplyDelete
  20. Weda hamine lingaya loku kara genimata beth nedda

    ReplyDelete
  21. Piyauru kudaa kara ganimata beheth thibenawada

    ReplyDelete
  22. Piyaru visala kara genimata beheth thiyanawada

    ReplyDelete