Wednesday, May 30, 2012

බොහෝ දෙනාගෙ අවබෝධය පිණිසයි.....


ඉතින් හිතවතුනි, බොහෝම කාලයකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනෙ දැනුයි.


ඔයාලාගෙ ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුති... 

සිංහල වෙදකම තුල ඕනෑම ලෙඩකට බෙහෙත් තියනවා. ඔයලගෙ කීපදෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු ප්‍රශනයක් තමයි පුර්ෂ ලිංගය කුඩාකම. ඒක ඇත්තටම ලොකුවට ගන්න ඕන ප්‍රශ්නයක් නම් නෙවේ. මම අද ඒකට ප්‍රතිකර්ම කීපයක් කියන්නම්....
---------------------------------------------------------------------------------------------------------



තල තෙල් තේ හැඳි 1/4, 
අශ්වාගන්ධ තෙල් තේ හැඳි 1/4, 
කපුරු තෙල් බින්දු කීපයක්(5)


මෙම තෙල් වර්ග 3 එකට ගෙන මද ගින්නේ තත්පර කීපයක් රත්කර ගන්න. මෙහිදි, ඔබගෙ ලින්ගුවෙ ගෑමට ප්‍රමානවත් රස්නයකින් මෙම තෙල් ටික සකසාගෙන ඔබෙ ඉන්ද්‍රියෙ ගාන්න. මෙහිදි ඔබෙ ඉන්ද්‍රියෙ පෙරසම පස්සට ගෙන එහිද මෙම තෙල් ආලේප කරන්න. හොදින් මසාජ් කරමින් ඔබෙ ලින්ගුවෙ නිල තෙරපමින් ඉදිරියට අදින්න.


දිනකට මිනිත්තු 30ක් පමණ මෙම සම්බාහනය කරන්න.. 
දිනපතා මෙසේ කරමින්, මාස 3ට පසු ඔබේ ඉන්ද්‍රිය මැන බලන්න. වෙනස වටහා ගන්න..
(මේ සමග "කාමේශ්වරි මෝදකය" භාවිතයට ගත හැකිනම් ප්‍රතිපලය ඉතා අගනේය.)