Wednesday, September 19, 2012


ගොඩක් දවසකට පස්සෙ ලිපියක් ලියන්න හිතුනා. මොකද මේ වෙබ් බ්ලොග් එක බලලා ඔයල එවන ලිපි වලට ගොඩාක් ස්තුති... ඔයලගෙ ලිපි කියවනකොට ඇත්තටම හිතෙනවා ඔයලගෙන් බොහොම පිරිසක් ඉන්නෙ කොච්චරනම් මානසික පීඩනයකින්ද කියල... අ නිසාම තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ....

මගෙ හිතවතුනි,

එක්තරා මහත්මයෙක් මගෙන් අහලා එවල තිබුන මෙහෙම ප්‍රශ්ණයක්.
* "වෙද හාමිනේ, මගෙ ගැටලුව නම් මගෙ බිරිය මට කියනව එයාව මම කොච්චර ඇල්ලුවත් කිසිම සතුටක් නෑ කියලා.මම එයාව ගොඩක් සතුටු කරන්න උත්සහ කරනව,මගෙ ලින්ගුව අගල්  7 1/2 දිගයි. ඒත් එයාට ඒකෙන් තෘප්තියක් ලබෙන්නේ නෑලු..මගෙ බිරිය වෙන කෙනෙකුගෙ පහස ලබයි කියල මට හිතෙනව.. මම ලොකු මානසික ආතතියකින් ඉන්නේ අනේ පින් සිද්ධ වෙනව මට මේකට විසදුමක් ලබා දෙන්න..."

මේ කියන තත්වෙට හේතු කීපයක් තියනව... මුලින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි, තමුන්ගෙ බිරිද යනු රලු ගොරහැඩි දරදඩු චරිතයක් නොවන වග... ඔබ මල් පෙත්තක් කොච්චර නම් සිනිදුවට අතගානාවද?ඊටත් වඩා සිනිදුවට ඔබ ස්ත්‍රියව ස්පර්ශ කල යුතු වෙනව... ඔබ කිසි විටෙක මෙම කාර්යේදි දරදඩු නොවන්න... ඔබද කුඩා ළදරුවකු මෙන් සුරතල්ව ඔබෙ බිරිය හා ස්පර්ශයේ යෙදෙන්න...ඔබේ අත්ල හි නිතරම මොයිස්චරයිස් ක්‍රීම් වර්ගයක් ගා සම්බාහනය කරන්න... එවිට ඔබේ රලු අත්ල සිනිදු වෙයි...  
 
පහතින් දක්වෙන මෙම විඩියෝව මොහොතකට නරඹන්න..




බලන්න මේ කාන්තාව කොතරම් නම් සන්යමයකින් යුතුවද මේ ක්‍රියවලියට විරුද්ධ පාර්ශවය නතු කර ගන්නේ.. හිතන්න මොහොතකට මේ භාවනව ඔබව මොනතරම් කුල්මත් කරවනවද කියලා.... 

කවදාවත් ගැණියෙක්ට සැපක් දෙනවා කියලා අමු අමුවෙ මල තලන්න හදන්න එපා. ඉවසීමෙන් උපරිම තත්වෙට එන්න පිස්සෙක් වගෙ දගලන එක කවදාවත් ඔබටවත් ඔබෙ බිරියටවත් සැපක් ගෙනෙන්නේ නෑ..