Thursday, November 7, 2013

ඔක්කොම ප්‍රශ්ණ දැන් ඉවරයි...


ඔක්කොම ප්‍රශ්ණ දැන් ඉවරයි...!

බොහෝ කාලෙකින් ලිපි ඉදිරිපත් නොකලද දහස් ගනනින් ලැබුනු ඔබේ අදහස් ඉල්ලීම් නිසාම මා විසින් නව සේවාවන් කීපයක් ලබාදීමට කටයුතු කිරීමට සූදානම් බව මේයින් සතුටින් දන්වා සිටිමු. මෙහි ඇති විශේෂය නම් මා විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම චූර්ණ, කල්ක, ගුලි, අරිශ්ඨ ඇතුලු සියලු බෙහෙත් වර්ග කිසිදු අතරමැදි පුද්ගලයකුගෙන් තොරව  කෙලින්ම ඔබ අතට ගෙනවා ගැනීමක් කල හැක. කිසිදු වෙළඳ දැන්වීමක් නොමැත. ඔබ පාවිච්චි කර එයින් ප්‍රතිපල ඇත්නම් ඔබ වැනිම අපහසුතවයන්ගෙන් පෙලෙන හිතවතාට,හිතවතියට "වෙදහාමිනේව" හදුන්වා දෙන්න.... එය ඔබට මහත් වූ පිනකි.

* ඔබේ බිරිඳව සතුටු කිරීමට ඔබට දැඩි වෙහෙසක් දැරුවත් එයින් ඵලක්      නැද්ද? 
* ඔබට ඔබේ ලිංගික හැකියාව වැඩි කරගන්න කියල පෙතිගන්නවද? 
   ඔබට ක්ශණික මෝචනයද? 
* වැඩි වෙලාවක් ලිංගිකව හැසිරීමට නොහැකිද? 
* ස්වයං වින්දනයෙන් ලිංගික ශක්තිය වැඩිවෙන බෙහෙතක් දැනගන්න      කැමතිද?
* ඔබට දරුඵල නැතිව තැවෙනවද? 

 දුක් වෙන්න එපා තව දින 03කින් පිළිතුරු එනු ඇත.... මෙම "වෙදහාමිනේගෙන් අහන්න" බ්ලොග් එක ඔබේ මිතුරන් අතරේ හදුන්වාදෙන්න.... ඔබේ අදහස්, ප්‍රශ්ණ, ගැටලු, අදහස් අපට එවන්න.... එය මෙම ලිපි ලියාදැමීමට මහත් වූ අසවැසිල්ලක් බව මතක තබා ගන්න....

Wednesday, September 19, 2012


ගොඩක් දවසකට පස්සෙ ලිපියක් ලියන්න හිතුනා. මොකද මේ වෙබ් බ්ලොග් එක බලලා ඔයල එවන ලිපි වලට ගොඩාක් ස්තුති... ඔයලගෙ ලිපි කියවනකොට ඇත්තටම හිතෙනවා ඔයලගෙන් බොහොම පිරිසක් ඉන්නෙ කොච්චරනම් මානසික පීඩනයකින්ද කියල... අ නිසාම තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ....

මගෙ හිතවතුනි,

එක්තරා මහත්මයෙක් මගෙන් අහලා එවල තිබුන මෙහෙම ප්‍රශ්ණයක්.
* "වෙද හාමිනේ, මගෙ ගැටලුව නම් මගෙ බිරිය මට කියනව එයාව මම කොච්චර ඇල්ලුවත් කිසිම සතුටක් නෑ කියලා.මම එයාව ගොඩක් සතුටු කරන්න උත්සහ කරනව,මගෙ ලින්ගුව අගල්  7 1/2 දිගයි. ඒත් එයාට ඒකෙන් තෘප්තියක් ලබෙන්නේ නෑලු..මගෙ බිරිය වෙන කෙනෙකුගෙ පහස ලබයි කියල මට හිතෙනව.. මම ලොකු මානසික ආතතියකින් ඉන්නේ අනේ පින් සිද්ධ වෙනව මට මේකට විසදුමක් ලබා දෙන්න..."

මේ කියන තත්වෙට හේතු කීපයක් තියනව... මුලින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි, තමුන්ගෙ බිරිද යනු රලු ගොරහැඩි දරදඩු චරිතයක් නොවන වග... ඔබ මල් පෙත්තක් කොච්චර නම් සිනිදුවට අතගානාවද?ඊටත් වඩා සිනිදුවට ඔබ ස්ත්‍රියව ස්පර්ශ කල යුතු වෙනව... ඔබ කිසි විටෙක මෙම කාර්යේදි දරදඩු නොවන්න... ඔබද කුඩා ළදරුවකු මෙන් සුරතල්ව ඔබෙ බිරිය හා ස්පර්ශයේ යෙදෙන්න...ඔබේ අත්ල හි නිතරම මොයිස්චරයිස් ක්‍රීම් වර්ගයක් ගා සම්බාහනය කරන්න... එවිට ඔබේ රලු අත්ල සිනිදු වෙයි...  
 
පහතින් දක්වෙන මෙම විඩියෝව මොහොතකට නරඹන්න..




බලන්න මේ කාන්තාව කොතරම් නම් සන්යමයකින් යුතුවද මේ ක්‍රියවලියට විරුද්ධ පාර්ශවය නතු කර ගන්නේ.. හිතන්න මොහොතකට මේ භාවනව ඔබව මොනතරම් කුල්මත් කරවනවද කියලා.... 

කවදාවත් ගැණියෙක්ට සැපක් දෙනවා කියලා අමු අමුවෙ මල තලන්න හදන්න එපා. ඉවසීමෙන් උපරිම තත්වෙට එන්න පිස්සෙක් වගෙ දගලන එක කවදාවත් ඔබටවත් ඔබෙ බිරියටවත් සැපක් ගෙනෙන්නේ නෑ..

Wednesday, May 30, 2012

බොහෝ දෙනාගෙ අවබෝධය පිණිසයි.....


ඉතින් හිතවතුනි, බොහෝම කාලයකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනෙ දැනුයි.


ඔයාලාගෙ ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුති... 

සිංහල වෙදකම තුල ඕනෑම ලෙඩකට බෙහෙත් තියනවා. ඔයලගෙ කීපදෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු ප්‍රශනයක් තමයි පුර්ෂ ලිංගය කුඩාකම. ඒක ඇත්තටම ලොකුවට ගන්න ඕන ප්‍රශ්නයක් නම් නෙවේ. මම අද ඒකට ප්‍රතිකර්ම කීපයක් කියන්නම්....
---------------------------------------------------------------------------------------------------------



තල තෙල් තේ හැඳි 1/4, 
අශ්වාගන්ධ තෙල් තේ හැඳි 1/4, 
කපුරු තෙල් බින්දු කීපයක්(5)


මෙම තෙල් වර්ග 3 එකට ගෙන මද ගින්නේ තත්පර කීපයක් රත්කර ගන්න. මෙහිදි, ඔබගෙ ලින්ගුවෙ ගෑමට ප්‍රමානවත් රස්නයකින් මෙම තෙල් ටික සකසාගෙන ඔබෙ ඉන්ද්‍රියෙ ගාන්න. මෙහිදි ඔබෙ ඉන්ද්‍රියෙ පෙරසම පස්සට ගෙන එහිද මෙම තෙල් ආලේප කරන්න. හොදින් මසාජ් කරමින් ඔබෙ ලින්ගුවෙ නිල තෙරපමින් ඉදිරියට අදින්න.


දිනකට මිනිත්තු 30ක් පමණ මෙම සම්බාහනය කරන්න.. 
දිනපතා මෙසේ කරමින්, මාස 3ට පසු ඔබේ ඉන්ද්‍රිය මැන බලන්න. වෙනස වටහා ගන්න..
(මේ සමග "කාමේශ්වරි මෝදකය" භාවිතයට ගත හැකිනම් ප්‍රතිපලය ඉතා අගනේය.) 






Thursday, August 4, 2011

කාට කියන්නද මේ දුක?

කාට කියන්නද මේ දුක?
ඇත්තටම මම මේ ලිපිය ලියන්න ප්‍රධානතම හේතුව, අද වෙනකොට රටේ ගොඩක් පවුල් අවුල් වෙලා තියෙන්නේ මම මේ කියන්න යන හේතුව නිසා. මොකද කිව්වොත් අද ජීවත් වෙන කෙල්ලොන්ට තියෙන්නේ පොඩි පහේ කමොන්මදයක් නොවේ. ඒත් අද ඉන්න ගොඩක් කොල්ලන්ට කාම ශක්තිය හීන වේගන යන බව, ඒ පිළිබද පර්යේෂණ කරන විද්වතුන් පවසනවා. දැන් ඉතින් මේක කියවන අපේ අහිංසක කොල්ලොටික දුක් වෙන්න එපා දැන් මොකද කරන්නේ කියල. පුද්ගලිකව මට දවසකට කෝල් 2 හෝ 3 ක් එනවා මේ විදියට තමන්ගේ බිරියව සතුටු කරන්න බැරුව දුක් වෙන අය. මම එයාලට උපදේශනය කලාම ගොඩක් හොඳින් තේරුම් අරන් වැඩ කරලා පස්සේ මට ස්තුති කරලත් පණිවුඩ එවනවා.
මේ හීන වේගන යන කාම ශක්තිය දෙතුන් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියනවා. ඒ නිසා දුක් නොවී මම මේ අඩවියට දාන ලිපි දිගටම කියවන්න.
 

(විශේෂ නිවේදනයයි: මෙහි එන ලිපි, පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
    

ඔබ දන්නවද?


ඔබ දන්නවද?


ඕනෑම සත්වයකුටම, තම පැවැත්ම වෙනුවෙන් ලිංගික අවශ්‍යතාවක් ඇතිවෙනවා, ඒක සොභාවික දෙයක්. එවිට එම සත්වයන් එකී අවශ්‍යතාව සපුරා ගත හැකි සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නවා. මෙහිදී මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඌ අදාල සහකරුවා හෝ සහකාරිය සොයාගනු ලබන්නේ කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අනුගතව වීම නිසාවෙනි.
මිනිස් සංහතිය තුල ඇතැම් ජනවර්ග ගැහැණිය පහත් පිරිමියා උසස් යන මතයක් ගොඩනගල තිබ්බ. මේකේ ප්‍රතිපලය උනේ ගැහැණිය ලිංගික වෙළඳ භාණ්ඩයක් වීමෙන්. පිරිමියා තමුන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගනිමින්, ඇතැම් විට, දරුණු ලෙස ලිංගික වද වේදනා දෙමින් තම ශුක්‍රානු පිට කරමින් සතුටු උනා. මේ තත්වය දකුණු ආසියාතික රටවල් තුල දක්නට ලැබුණු නින්දිත දර්ශනයක් විය. මේ නිසා එකී ක්‍රියාවෙන් ශාප ලද්දෝ අද වන විට තම ලිංගික බෙලහීනතාවය නිසා තම බිරියගේ හෝ සැමියාගේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. මෙයට හේතුව වන්නේ, වර්තමානය වන විට නිදහස් සිතුම් පැතුම් රිසි සේ විඳ ගැන්මට සමාජය හුරුවීම නිසාවෙනි.
 

ඇත්ත මේකයි.....!
අද ඉන්න කාන්තාවෝ සුරත්තානය(උපරිම ලිංගික තෘප්තිය) ලබන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උත්සහ කරනවා. ඒක වරදක් නෑ. කාන්තාවෝ කියන්නෙත් හැගීම් දැනීම් තියන පිරිසක්. පරනතාලේ කොල්ලෙකුට මේ වගේ කෙල්ලෙක් ලැබුනොත් දෙන්නම සදා දුකේ තමයි. ඔයාලා දන්නවද කාන්තාවන්ගේ ඇඟේ කාම නිල 720 තියන බව. එම නිල නිසියාකාරව මිරිකීමෙන් හා අතගැමෙන් ඕනෑම කාම ධේනුවක් ඉතා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන් බව. ඒවගේම තමයි පිරිමියෙකුගේ ඇඟේ කාම නිල 560 පමණ තිබෙනවා. මේ නිල හරියට ඇල්ලුවොත් කොයි ලිඟුවත් මෝල් ගස් වගේ තමයි. ඇතැම් පිරිමි හිතන් ඉන්නවා තමන්ගේ ලිඟුවා අඟල් 7 හෝ 8 පමණ ලොකු වෙච්ච නිසා ඕන වලක් ඕන වැලක් එකයි කියල. හැබැයි තමන්ගේ නෝනා වෙන කෙනෙකුගේ පහස ලබන්න පෙරුම් පුරන බව ඒ මැටි මොලේට තේරෙන්නෑ.

මම එහෙම කියන්න හේතුව තමයි අද ලෝකේ බොහෝ පිරිමි කාමාත්මර්තකාමි නිසයි. ඒ කියන්නේ, තමන්ගේ ආශාව සන්සිදෙනකම්, තමාගේ ශුක්‍රානු ටික පිටවෙනකම්, ගැහැණිය ලවා තම අවශ්‍යතාවය සංසිඳුව ගන්න එකටයි. 
 
ඒත් හැම පිරිමියම එහෙම නෑ, ඒ නිසා තමයි එක කොටසක් ඉතාමත් සතුටුදායක ආකාරයෙන් තමන්ගේ ලිංගික ජීවිතය විඳිනකොට අනෙක් කොටස තමාගේ ජීවිතයේ කතා කරන්න අකමැතිම දේ විදියට තමුන්ගේ ලිංගික ජීවිතය පත් වෙලා තියෙන්නේ. 

 
දැන් මේ ලිපිය කියවන සමහර අය‍ට තමන්ගේ ලිංගික ජීවතය තුල තමුන් කොච්චර තෘප්තිමත්ද, කොච්චර අතෘප්තිමත්ද කියල තේරෙනවා ඇති. තමුන් හැමවෙලාවෙම හරි කියල හිතන්න එපා. තව කෙනෙකුට ඇහුන්කම් දෙන්න පුළුවන් නිහතමි මනුෂ්‍යයෙක් වෙන්න එතකොට මේ හැම කරදරයකින්ම නිදහස් වෙන්න පුළුවන්. හැමනිතරම අලුත් කෙනෙක් වෙන්න ලිංගික ජීවිතය තුල අලුත් අත්හදාබැලීම් කරන්න, එතකොට ඔයාලගේ ජීවිතය තුල නැවුම් ගතියක් ප්‍රොබෝධයක් ලැබෙන බව නොඅනුමානයි.

කාම මනෝ විද්‍යාව

කාම මනෝ විද්‍යාව
කාමය පිලිබදව නිවැරිදිව දැනුමක් තිබීම අත්‍යවශ්‍ය කරුණකි. එහෙත් එහිදී වැරදි මත ප්‍රකාශ කරන්නන්ගෙන් ප්‍රවේසම්විය යුතු වේ. ජීවිතේ උත්තරීතර ආශ්වාදයක් වෙනුවෙන් ඉගන ගැනීම කාම මනෝ විද්‍යාව යටතේ ද එන්නකි.
ඔබ කොතරම් උසද, මිටිද, මහතද, කෙට්ටුද, කළුද, සුදුද, මේ හැමදේම කාම මනෝ විද්‍යාව තුල සාකච්චාවට ලක් කරන
කරුණු වේ. ජෝතිෂ්‍ය විද්‍යාවට අනුව ඔබ තුල ඇති කාම ශක්ති ප්‍රමාණය දැන ගැනීමට හැකියාව තියනවා. එය එසේ වුවත් යම් අයකුගේ කාම ශකිතිය බාල වීමට හේතු සාධක ගණනාවක් තියනවා.

  • තමුන් ජීවත් වෙන පරිසරය.
  • තමුන් කරන රැකියාව.
  • තමුන් ගන්න ආහාර.
  • තමුන් නිදාගන්න කාලය.
  • තමුන් අඳින ඇදුම් වර්ගය.
  • තමුන් භාවිත කරන ආභරණ වර්ග.
  • තමුන් කරන ව්‍යායාම ප්‍රමාණය.
  • තමුන්ගේ සිතුම් පැතුම්.
  • තමුන් ඇවිදින රටාව.
  • තමුන් නිදා ගන්න ඉරියව්ව.
  • තමුන් ඇසුරු කරන සමාජය.  
ඉහත දක්වා ඇත්තේ මිනිසුන්ගේ කාම ශක්තිය හීන වීමට බලපාන සාධක වලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. හිතෙන්නැද්ද කොහොමද මම මේ කියපු මේ සාධක තමුන්ගේ කාම ශක්තිය වෙනුවෙන් බලපාන්නේ කියල. අපි හැමෝම මේ සොභාධර්මය විසින් නිර්මාණය කරලා තියන අපුරු නිර්මාණයක් නිසා මේ මුළු විෂ්මවයම අපේ ජීවිතවල පැවැත්මට ඍජුවම බලපානවා.

මගේ හිතවතුනි, ඔබ දන්නවද ඔබේ ලිංගික ශක්තිය සිය ගුණයකින් වැඩි කරන්න පුළුවන් භාවනා ක්‍රම තිබෙන බව. ඔබ අද වෙනකොට
කොයිතරම් හොර වෙද්දු ලඟට ගිහින් ඔබේ මුදල් පසුම්බිය හිස් කරගෙන තියනවද? ඔබ කොපමණ කාලය නාස්ති කරමින් මුදල් වියදම් කරමින් ඔබේ ඇඟ තුලට විස බෙහෙත් වර්ග අරගෙන තියනවද? වැඩි වෙලාවක් කාම සැප විඳින්න හිතාගෙන කොඉතරම් දේ කරලා ඇත්ද? ඔබට ප්‍රතිපල තියෙන්නේ කීයෙන් කියකටද?

හිතන්න, ඔබේ හිත තරම් ශක්තියක් තවත් දෙයක් නැති බව තේරුම් ගන්න. මින් ඉදිරියට ඔබතුල තිබෙන ශක්තින් එලියට ගත හැකි නිවැරිදි දේවල් පමණක් කරන්න. ලෝකේ බොහෝ විද්වතුන් විසින්
සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව ඔවුන් හඳුනාගෙන තිබෙන ප්‍රධානතම ලිංගික ගැටළු කිහිපයක් මෙසේ දක්වන්නෙමු.

  • තමුන්ගේ පුර්ෂ ලිංගය කුඩා බව
  • තමුන්ගේ පියයුරු කුඩා බව
  • තමුන්ගේ පියයුරු ප්‍රමාණයෙන් විශාල බව
  • තමුන්ගේ යෝනි මාර්ගය කුඩා නිසා සංසර්ගයේදී අධික වේදනාවක් ඇති වේ යන බිය.
  • සංසර්ගය සදහා  යෝනිය සුදානම් නොවීම.
  • ක්ෂණික මෝචනය.
  • සිහිනෙන් ශුක්‍ර මෝචනය වීම.
  • තම සහකාරිය ඉදරියේ ලිඟුවා ප්‍රමාණවත් තරම් ප්‍රාණවත් නොවීම.
  • ශුක්‍රානු පිටවීමට වැඩි වෙලාවක් යාම.
  • ආලෝකය ඇති ස්ථානවල සංසර්ගයට ඇති අකමැත්ත.
  • කන්‍යා භාවය පිලිබඳ ඇති බිය
  • බටහිර කාමුක දර්ශයන් හිදී මෙන් විවිධ ලිංගික ඉරියව් භාවිතයට නොහැකියාව.
  • විරුද්ද ලිංගිකයන් කෙරෙහි හිත ඇදී නොයාම.
  • මත් ද්‍රව්‍ය බාවිතයෙන් තොරව සංසර්ගය සඳහා වූ නොහැකියාව
  • එක වරකට පමණක් තම කාම ශක්තිය සීමා වීම.
  • තමුන්ට වඩා වයසින් ඉතා වැඩිමහල් කාන්තාවන් හා පිරිමින් කෙරෙහි සිත් පහල වීම
යන මේවා සමාජයේ ජීවත් වන බොහෝ පිරිසකට ඇති මානසික ගැටළු වේ. මින් මිදීමට නම් ඔබ මොහොතක් නතර විය යුතු වේ. එනම් ඔබට ඇති ගැටළු විශ්වාසවන්තව සාකච්ඡ කිරීමට සුදුසු පළපුරුදු අයෙකු හා සම්බන්දව අදාල ගැටලුව සාකච්ඡ කිරීම නිසා මුලික වශයෙන් තමුන්ට ඇති මානසික පීඩාවෙන් නිදහස් විය හැක. පසුව පියවරෙන් පියවර අනුගමනය කරමින් තමුන්ගේ මානසික ගැටලුවෙන් නිදහස් වීමට හැකි වනු ඇත.

ඔබට යම් ලිංගික මනෝ උපදේශන සේවාවක් ලබාගැනීමට අවශ්‍යතාවයක් වේ නම්, ඔබ ඒ වෙනුවෙන් email මගින් වෙලාවක් වෙන් කර ගනිමින් skype  හරහා ඔබට ඇති මානසික ගැටලුව සාකච්ඡ කරගැනීමේ හැකියාවක් ඇත. කිසිදු මුදලක් අය නොකෙරේ, ඔබේ සියලු රහස්‍යභාවය සහතික කරන්නෙමු.  ඒ වෙනුවෙන් ඔබට පළපුරුදු මනෝ උපදේශකවරයකු සුදානම්ව ඇත.

  
Skype - wedahamine.online