Thursday, August 4, 2011

ඔබ දන්නවද?


ඔබ දන්නවද?


ඕනෑම සත්වයකුටම, තම පැවැත්ම වෙනුවෙන් ලිංගික අවශ්‍යතාවක් ඇතිවෙනවා, ඒක සොභාවික දෙයක්. එවිට එම සත්වයන් එකී අවශ්‍යතාව සපුරා ගත හැකි සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගන්නවා. මෙහිදී මිනිසා අනෙක් සත්වයන්ගෙන් වෙනස් වන්නේ ඌ අදාල සහකරුවා හෝ සහකාරිය සොයාගනු ලබන්නේ කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතියකට අනුගතව වීම නිසාවෙනි.
මිනිස් සංහතිය තුල ඇතැම් ජනවර්ග ගැහැණිය පහත් පිරිමියා උසස් යන මතයක් ගොඩනගල තිබ්බ. මේකේ ප්‍රතිපලය උනේ ගැහැණිය ලිංගික වෙළඳ භාණ්ඩයක් වීමෙන්. පිරිමියා තමුන්ගේ ආශාවන් තෘප්තිමත් කර ගනිමින්, ඇතැම් විට, දරුණු ලෙස ලිංගික වද වේදනා දෙමින් තම ශුක්‍රානු පිට කරමින් සතුටු උනා. මේ තත්වය දකුණු ආසියාතික රටවල් තුල දක්නට ලැබුණු නින්දිත දර්ශනයක් විය. මේ නිසා එකී ක්‍රියාවෙන් ශාප ලද්දෝ අද වන විට තම ලිංගික බෙලහීනතාවය නිසා තම බිරියගේ හෝ සැමියාගේ හෑල්ලුවට ලක්වෙමින් තිබේ. මෙයට හේතුව වන්නේ, වර්තමානය වන විට නිදහස් සිතුම් පැතුම් රිසි සේ විඳ ගැන්මට සමාජය හුරුවීම නිසාවෙනි.
 

ඇත්ත මේකයි.....!
අද ඉන්න කාන්තාවෝ සුරත්තානය(උපරිම ලිංගික තෘප්තිය) ලබන්න කරන්න පුළුවන් හැමදේම කරන්න උත්සහ කරනවා. ඒක වරදක් නෑ. කාන්තාවෝ කියන්නෙත් හැගීම් දැනීම් තියන පිරිසක්. පරනතාලේ කොල්ලෙකුට මේ වගේ කෙල්ලෙක් ලැබුනොත් දෙන්නම සදා දුකේ තමයි. ඔයාලා දන්නවද කාන්තාවන්ගේ ඇඟේ කාම නිල 720 තියන බව. එම නිල නිසියාකාරව මිරිකීමෙන් හා අතගැමෙන් ඕනෑම කාම ධේනුවක් ඉතා පහසුවෙන් මෙල්ල කරගන්න පුළුවන් බව. ඒවගේම තමයි පිරිමියෙකුගේ ඇඟේ කාම නිල 560 පමණ තිබෙනවා. මේ නිල හරියට ඇල්ලුවොත් කොයි ලිඟුවත් මෝල් ගස් වගේ තමයි. ඇතැම් පිරිමි හිතන් ඉන්නවා තමන්ගේ ලිඟුවා අඟල් 7 හෝ 8 පමණ ලොකු වෙච්ච නිසා ඕන වලක් ඕන වැලක් එකයි කියල. හැබැයි තමන්ගේ නෝනා වෙන කෙනෙකුගේ පහස ලබන්න පෙරුම් පුරන බව ඒ මැටි මොලේට තේරෙන්නෑ.

මම එහෙම කියන්න හේතුව තමයි අද ලෝකේ බොහෝ පිරිමි කාමාත්මර්තකාමි නිසයි. ඒ කියන්නේ, තමන්ගේ ආශාව සන්සිදෙනකම්, තමාගේ ශුක්‍රානු ටික පිටවෙනකම්, ගැහැණිය ලවා තම අවශ්‍යතාවය සංසිඳුව ගන්න එකටයි. 
 
ඒත් හැම පිරිමියම එහෙම නෑ, ඒ නිසා තමයි එක කොටසක් ඉතාමත් සතුටුදායක ආකාරයෙන් තමන්ගේ ලිංගික ජීවිතය විඳිනකොට අනෙක් කොටස තමාගේ ජීවිතයේ කතා කරන්න අකමැතිම දේ විදියට තමුන්ගේ ලිංගික ජීවිතය පත් වෙලා තියෙන්නේ. 

 
දැන් මේ ලිපිය කියවන සමහර අය‍ට තමන්ගේ ලිංගික ජීවතය තුල තමුන් කොච්චර තෘප්තිමත්ද, කොච්චර අතෘප්තිමත්ද කියල තේරෙනවා ඇති. තමුන් හැමවෙලාවෙම හරි කියල හිතන්න එපා. තව කෙනෙකුට ඇහුන්කම් දෙන්න පුළුවන් නිහතමි මනුෂ්‍යයෙක් වෙන්න එතකොට මේ හැම කරදරයකින්ම නිදහස් වෙන්න පුළුවන්. හැමනිතරම අලුත් කෙනෙක් වෙන්න ලිංගික ජීවිතය තුල අලුත් අත්හදාබැලීම් කරන්න, එතකොට ඔයාලගේ ජීවිතය තුල නැවුම් ගතියක් ප්‍රොබෝධයක් ලැබෙන බව නොඅනුමානයි.

1 comment: