Thursday, August 4, 2011

කාම වෙදපොත

කාම වෙදපොත

ඇත්තටම කාමයට ඖශද තියනවද? ඔව්, තියනවා. එහෙත් ඇතැම් වටිනා ඖශද තවමත් වාජීකරණ ග්‍රන්ථ වලට පමණක් සීමාවෙලා තියනවා.ඒවායිනුත් පුවත්පත් මගින් ප්‍රකාශ වෙලා තියෙන්නේ බොරු වට්ටෝරු. පුවත්පතෙන් පිහිට පතපු සමහර අයට නැති ලෙඩත් හදාගෙන අද දුක් විඳිනවා.
 

මෙහි එන ඇතැම් ආලේපන් ඖශද භාවිතයේදී ඔබේ සමට අහිතකර තත්වයක් ඇතිද යන්න පරික්ෂාකර ඒවා ගලවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මොකද, සමහර අයගේ සම ඉතා සංවේදී නිසා එම ආසාත්මිකතවන් ඇතිවිය හැකි නිසා මෙම පණිවුඩය ගෙනහැර දැක වූ බව සලකන්න.

  • ක්ෂණික මෝචනය -
මෙය තරම් පට්ට ගැසූ වචනයක් අප අතර තවත් ඇත්දැයි සිතේ. මෙය රෝගී තත්වයක් නෙමෙයි. ආයුර්වේදයෙන් වාජීකරණ ඖශද භාවිතා කර ශුක්‍ර තරලය කැටිකර ස්ථම්බනය කරමින් මීට පිළියම් සපයයි. එවිට දීර්ග වෙලාවක් කාම සේවනයේ දීමට හැකිවේ.

     ඖශද වට්ටෝරු 1 -
මෙය කුන්කුමදිවටිය නම් වේ.


අක්‍රපට්ට, තිප්පිලි, වියලි ඉඟුරු,
සාදික්කා, කපුකිනිස්ස ඇට, කරාබු නැටි,
කුන්කුමප්පු, සුදු සඳුන් (මේ සියල්ල 15 ග්‍රෑම් බැගින් ගන්න) 

මේ සියල්ල අබිං ග්‍රෑම් 60 ක් සමග පළමුව උණු දියෙන් අඹරා
දෙවනුව මී පැණියෙන් අඹරා, මදටි ඇට දෙකක් තරම් ප්‍රමාණයේ ගුලි සාදා ගන්න.
 
මාත්‍රාව - වරකට එක ගුලියක් බැගින් ගන්න.

 
ප්‍රතිපලය - දීර්ග වෙලාවක් කාම සම්බෝගයේ යෙදීමට හැකිවේ. මෙය ආයුර්වේද ඖශද සංග්‍රහයේ එන පිළිගත් ඖශදයකි.




ඖශද වට්ටෝරු 2 -

මෙය සියඹලා ඇට මද වටිය නම් වේ
 
සියඹලා ඇට කිහිපයක් දින කිහිපයක් ජලයේ බහා තබන්න. ඉන්පසු පොත්ත පහසුවෙන් ඉවත් වේ.මදය එලියට ගන්න.(පොත්ත ඉවත් කිරීම කබලේ දමා රත් කිරීමෙන්ද කල හැක.එහෙත් ජලයේ බහා තබා පොත්ත ඉවත් කිරීම වැඩ උචිත වේ.)
 

පිළියෙළ කිරීම.-
ඉවත් කල මදය වියලා  කුඩු කර ගන්න.පළමුව උණු වතුරෙන්ද දෙවනුව මී පැණි සමග අඹරා කලා ඇටයක් තරම් ගුලි සාදා ගන්න.

මාත්‍රාවවරකට ගුලි 3 ක් ගන්න.

අවවාදයයි- ඇතැම් විට සියඹලා මද වටිය ගැනීමෙන්, ශුක්‍රානු පමණක් නොව මළද ස්ථම්බනය විය හැක. එහෙත් ඉහතින් දක් වූ ඖශදය ක්ෂණික මෝචනයට මෙන්ම නින්දේදී ශුක්‍ර පහ වීමටද ප්‍රතිකාරයකි.



අධික කාම සම්භෝගනියට ඖශද

 
යොවුන් විය අකාලයේ මහලු බවට පත්කර ගත්, ලෙඩරෝග වලින් පෙළුණු අයට අධිකව කාම සේවනයේ යෙදෙන අයට වාජීකරණ ඖශද විශිෂ්ට ප්‍රතිපල දෙයි.

වට්ටෝරු 1
ඉතා ප්‍රසිද්ධ ඖශද වට්ටෝරුවකි, එහෙත් වෙළඳ පොළට පැමිණෙන්නේ ඖශද ගුණයෙන් හීන වූ වෙනත් පරමාර්ථ ඉටු කර ගැනීමෙන් සකස් වූ මදන මොදකයකි. එබැවින් අතුරු ආබාධ බහුල වේ. නිවැරදි වට්ටෝරුව මෙසේයි.

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, අරළු, බුළු, නෙල්ලි, කර්කටකගෘන්ගි, කොට්ටම්, කොත්තමල්ලි, සවිඳලුණු, ඉඟුරු 
පියලි, තලිස් පතුරු, කට්පල, නාමල් රේණු, අසමෝදගම්, වැල්මී, උළුහාල්, සූදුරු, කළුදුරු.

පිළියෙළ කිරීම,
මේ ද්‍රව්‍ය සමව ගෙන එම බරට සමාන බරකින් යුත් ගිතලෙන් බැද ගත් කන්සා ඇට හා කොළ ගන්න, ඒ සියල්ලම බරට සීනි ගන්න. ත්‍රිසුගන්ධි 1 කපුරු, මී පැණි, ගිතලෙන් අවශ්‍ය පමණ යොදා අඹර ගන්න.
 

මාත්‍රාව, 
ග්‍රෑම් 1 ක් හෝ 2 ක් පමණ කුඩා මාත්‍රාවක් ගන්න.
මෙසේ සාදා ගන්නා
මදන මෝදකය කාමෂක්තිය ඇති කරාවි, මීට ඉතා සමාන ආකාරයට කාමේෂ්වරී මෝදකය ද සාදා ගත හැක.

වට්ටෝරුව 2-
එළුවකුගේ ආණ්ඩ කෝෂය, තිප්පිලි සුනු, සවිඳ ලුණු, ගිතෙල්,

පිළියෙළ කිරීම,

එළු ආණ්ඩ කෝෂය තිප්පිලි සුනු හා සවිඳ ලුණු සමග බැද ආහාරයට ගන්න.

ප්‍රතිපලය - ස්ත්‍රීන් ගණනාවක් වුවද සතුටට පත් කල හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ




ලබන සතියේ තවත් විශිෂ්ට අධි කාම ශක්තියට නියමිත බෙහෙත් වට්ටෝරු කීපයක් සමග හමු වෙමු.

යන්න කලින් එකදෙයක් කියන්නම් මම මේ අඩවියට ලියුවා කියල මට සත පහකවත් ලාභයක් නෑ. එත් මනුෂ්‍යයෙක් විදියට ඉපදිලා ඉගන ගත්තු දේ රුපියල් සත වලට විකුණලා මඩිය තර කර ගන්න ආශාවක් මට අවන්කවම නෑ. මට ඕනේ මම දන්නා දෙයින් දුකට පත්වෙලා ඉන්න ගොඩාක් මිනිස්සුන්ට පිහිටක් වෙන්නයි. ඒ පිනට ඔයාලටත් එකතු වෙන්න පලුවන්, ඒ කියන්නේ, මේ ලිපිය කියවන ඔබ ඔබේ හිත මිතුරන්ටත් මේ වෙබ් අඩවිය හඳුන්වල දීල, එයාලත් මගේ දැනුමෙන් සතුටට පත් වෙනවනම් එක ඔයාලටත් ගොඩක් ලොකු පිනක්.

Comment එකක් දාල යන්න අමතක කරන එපා.
ගැටළුවක් තියනවනම් මෙතැනින්ම e mail කරන්න.

44 comments:

  1. kalekata passe facebook eke wedagath wedak dekka,, aththatama santhosai,, jeevithe karana hema wedakma sarthaka wewa,,

    ReplyDelete
  2. mage purusha indriya itha kudayi, me sadaha sinhala widya kramaye prathikara thibeda ?
    e mail address ekak hoya ganna beri una nisayi comment eka damme , waradak nam sama wenna

    ReplyDelete
  3. Replies
    1. Weda hamine. Ikmanin dhthu pita wenawata sthira visadhumak nadda?yoniyta aethul krla vinadaiyktath wda ikmnta dhathu pita,wenwa

      Delete
  4. veda hamine.....
    siyabala madatiya behetha ksanila mochanayata ganna oni lingikawa ekwimata peya kiyakata perada?plzz reply

    ReplyDelete
  5. ඉහත සදහන් ඔෘෂධ වට්ටෝරුවට අනුව සකස් කරන ලද ඔෘෂධ අපිට වෙලදපොලේ ගන්න තියෙනවාද? තිබේ නම් ඒ මොනවාද?

    ReplyDelete
  6. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මා විසින් සකසන ලද වාජීකරන බෙහෙත් වට්ටෝරු ගෙන්වා ගැනීම කල හැක.. ඒ පිලිබඳ විස්තර මේ සති අන්තයේ පල කරනු ඇත...

    ReplyDelete
  7. වෙදහාමිනේ ....මේ වගේ වට්ටොරු නැතුව එදිනෙදා,ක්‍රම ක්‍රමයෙන් ලිංගික ශක්තිය වැඩි කර ගන්න ප්ලුවන් ආහාර(කොල ජාති,පලතුරු ) මොනවද??

    වැඩියත් මම මේ ප්‍රශ්නෙ අහන්න හේතුව, මෙතන තියන සමහර ද්‍රව්‍ය(කන්සා,අබිං) සපය ගන්න ටිකක් අමාරුයි

    ReplyDelete
  8. mewani sewayak karana oba thumiyata dirgayu wewa

    ReplyDelete
  9. oya hadapu beth wattoru genna ganne kohomada?
    mata mail karanna puluwanda details.
    prasad6781@gmail.com
    thank you.

    ReplyDelete
  10. Kochchara kalak siyabala eta vatiya ganna oneda...?..

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. Kochchara kal siyabala wattoruwa ganna onada

      Delete
    2. Kochchara kal siyabala wattoruwa ganna onada

      Delete
  12. නියමයි වෙද හාමිනේ... ගොඩක් ස්තූතියි.... :)

    Regards,
    Web Hosting Sri Lanka

    ReplyDelete
  13. වෙද හාමිනේ.මගෙ ලින්ගඉන්ද්‍රිය පිටතින් කුඩා පලු කීපයක් කලින් තිබුන.දැන් ඒ ටික ගෙඩි වෙලා උඩට
    මතු වීගෙන එනව.මන් මොකක්ද කරන්න ඕනෙ.අනේ කියන්න.

    ReplyDelete
  14. මෙි බෙහෙත් වටිටෝරුවක් හදලා දෙන්න බැරිද.

    ReplyDelete
  15. මට අද අහම්බෙන් මේ වෙබ් ඒක හම්බුනේ හ්ම් මන්තාම මන් කැමැති ඔබ කියන බාවනා ඉගනගන්න

    ReplyDelete
  16. Mata shanika mochayata farmacyakin ganna behethak kiyanavada?

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. අක්‍රපට්ට කියන්නේ monada..poto ekk thiyenam ewanna..

    ReplyDelete
  19. අක්‍රපට්ට කියන්නේ monada..poto ekk thiyenam ewanna..

    ReplyDelete
  20. අක්‍රපට්ට කියන්නේ monada..poto ekk thiyenam ewanna..

    ReplyDelete
  21. How do i get the medicine,especially oil to foreign country.thanks

    ReplyDelete
  22. Oya ekka වෛද්‍ය thumani kathakaranna widihak nedda plz

    ReplyDelete
  23. Oya ekka podda kathakaranna widihak nedda plz

    ReplyDelete
  24. Oya ekka වෛද්‍ය thumani kathakaranna widihak nedda plz

    ReplyDelete
  25. Oya ekka වෛද්‍ය thumani kathakaranna widihak nedda plz

    ReplyDelete
  26. බොහොම ස්තුතිය වෛද්‍ය තුමියනි. ඔබට ජය වේවා.

    ReplyDelete
  27. බොහොම පිං ඔබතුමියට

    ReplyDelete
  28. විද්‍යුත් තැපෑල සඳහන් කර නැහැනෙ කොහෙවත්...

    ReplyDelete
  29. Please send me your email address, Thanks

    ReplyDelete
  30. Weda hamine sambanda karaganna puluwanda

    ReplyDelete
  31. Siyabala madawatiya ganna one lingikawa ekathu weemata winadi kiyakata kalinda dawasa gane da

    ReplyDelete