Thursday, August 4, 2011

කාට කියන්නද මේ දුක?

කාට කියන්නද මේ දුක?
ඇත්තටම මම මේ ලිපිය ලියන්න ප්‍රධානතම හේතුව, අද වෙනකොට රටේ ගොඩක් පවුල් අවුල් වෙලා තියෙන්නේ මම මේ කියන්න යන හේතුව නිසා. මොකද කිව්වොත් අද ජීවත් වෙන කෙල්ලොන්ට තියෙන්නේ පොඩි පහේ කමොන්මදයක් නොවේ. ඒත් අද ඉන්න ගොඩක් කොල්ලන්ට කාම ශක්තිය හීන වේගන යන බව, ඒ පිළිබද පර්යේෂණ කරන විද්වතුන් පවසනවා. දැන් ඉතින් මේක කියවන අපේ අහිංසක කොල්ලොටික දුක් වෙන්න එපා දැන් මොකද කරන්නේ කියල. පුද්ගලිකව මට දවසකට කෝල් 2 හෝ 3 ක් එනවා මේ විදියට තමන්ගේ බිරියව සතුටු කරන්න බැරුව දුක් වෙන අය. මම එයාලට උපදේශනය කලාම ගොඩක් හොඳින් තේරුම් අරන් වැඩ කරලා පස්සේ මට ස්තුති කරලත් පණිවුඩ එවනවා.
මේ හීන වේගන යන කාම ශක්තිය දෙතුන් ගුණයකින් වර්ධනය කරන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියනවා. ඒ නිසා දුක් නොවී මම මේ අඩවියට දාන ලිපි දිගටම කියවන්න.
 

(විශේෂ නිවේදනයයි: මෙහි එන ලිපි, පහත් මානසික මට්ටමෙන් සිතන පතන අසහනකරුවන්ට නොමිලේ ලබාදෙන මානසික ආතල් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න.)
    

8 comments:

  1. ඉතා හොදයි මේ දේ මා අගය කරමි.

    ReplyDelete
  2. ගොඩක් ප්‍රයෝජනවත් උනා ස්තුති

    ReplyDelete
  3. ගොඩක් ප්‍රයෝජනවත් උනා ස්තුති

    ReplyDelete
  4. ගොඩක් ප්‍රයෝජනවත් උනා ස්තුති

    ReplyDelete
  5. කොහොමද වෙදහාමිනේ මුනගැහෙන්න පුලුවන්

    ReplyDelete
  6. දුරකතන අංකයක් දෙන්න

    ReplyDelete