Wednesday, May 30, 2012

බොහෝ දෙනාගෙ අවබෝධය පිණිසයි.....


ඉතින් හිතවතුනි, බොහෝම කාලයකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාවක් ලැබුනෙ දැනුයි.


ඔයාලාගෙ ප්‍රතිචාර වලට ගොඩාක් ස්තුති... 

සිංහල වෙදකම තුල ඕනෑම ලෙඩකට බෙහෙත් තියනවා. ඔයලගෙ කීපදෙනෙක් මගෙන් පුද්ගලිකව අහපු ප්‍රශනයක් තමයි පුර්ෂ ලිංගය කුඩාකම. ඒක ඇත්තටම ලොකුවට ගන්න ඕන ප්‍රශ්නයක් නම් නෙවේ. මම අද ඒකට ප්‍රතිකර්ම කීපයක් කියන්නම්....
---------------------------------------------------------------------------------------------------------



තල තෙල් තේ හැඳි 1/4, 
අශ්වාගන්ධ තෙල් තේ හැඳි 1/4, 
කපුරු තෙල් බින්දු කීපයක්(5)


මෙම තෙල් වර්ග 3 එකට ගෙන මද ගින්නේ තත්පර කීපයක් රත්කර ගන්න. මෙහිදි, ඔබගෙ ලින්ගුවෙ ගෑමට ප්‍රමානවත් රස්නයකින් මෙම තෙල් ටික සකසාගෙන ඔබෙ ඉන්ද්‍රියෙ ගාන්න. මෙහිදි ඔබෙ ඉන්ද්‍රියෙ පෙරසම පස්සට ගෙන එහිද මෙම තෙල් ආලේප කරන්න. හොදින් මසාජ් කරමින් ඔබෙ ලින්ගුවෙ නිල තෙරපමින් ඉදිරියට අදින්න.


දිනකට මිනිත්තු 30ක් පමණ මෙම සම්බාහනය කරන්න.. 
දිනපතා මෙසේ කරමින්, මාස 3ට පසු ඔබේ ඉන්ද්‍රිය මැන බලන්න. වෙනස වටහා ගන්න..
(මේ සමග "කාමේශ්වරි මෝදකය" භාවිතයට ගත හැකිනම් ප්‍රතිපලය ඉතා අගනේය.) 






14 comments:

  1. පෙර සම ඇද තෙල් ගැලවිමෙන් එම ස්ථාන කැසීමකට ලක්වෙි එ ඇයි

    ReplyDelete
  2. ඔබ මෙම තෙල් ගැල්වීම කරවීමට කලින් පෙරසම ඇද ෆේස් වොශ් /බේබි සබන් භාවිතාකර පිරිසිදු කරමින් ගලායන වතුරෙන් සෝදා හොඳින් තෙත මාත්තු කර, මෙම සාදාගත් තෙල් ගල්වා සම්භාහනය කර, පසුදා උදේ අවදි වූ පසු මෙම ගල්වන ලද තෙල් පත්තුව මඳ රස්නෙ වතුරෙන් සෝදා පිරිසිදු කර තෙත මාත්තු කරන්න.... හරි නොගියොත් කියන්නකො ඉළන්දාරියා.....

    ReplyDelete
  3. කාමේෂ්වරී මෝදකය ගන්නෙ කොහෙන්ද

    ReplyDelete
  4. මෙ බෙහෙත් කොහෙන්ද ගන්න තියෙන්නෙ. වෙන ප්‍රතිකාර ක්‍රම තියෙනවද?

    ReplyDelete
  5. ඔබතුමියට බොහෝම පිං මේ කරන කර්තව්‍යට දීර්ඝායු වේවා!! තෙරුවන් සරණයි!!

    ReplyDelete
  6. ලිංග වර්ධනයට වල් ඌරු තෙල් පත කාලක් ගෙන එයට මී පැණි සමව එක් කොට ලිඟුව සම්බාහනය කිරීමෙන් දීර්ඝත්වයට පත් නොවීම,නැමීම යනාදී බෙලහීනතා දුරුවේ කියල පොතක තිබෙනවා දුටුවා ඔබතුමියගෙන් මේ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය දැනගන්න කැමති,තව බෙහෙත් තිබේ ඒවාගේද සත්‍ය අසත්‍යතාවය විමසීමට අවශ්‍යයි ඔබතුමියට දීර්ඝායු වේවා!! තෙරුවන් සරණයි!!

    ReplyDelete
  7. හපෝ ඕුව ගාල තියෙන එකත් කූඹි කාල හැලේවිද දන් නෑ.. හපොයි එහෙම වුනොත් හෙම..

    ReplyDelete
  8. Lingaya adanati karagannai sisnayawte tiyena bibili nati karaganda beheth monawada

    ReplyDelete
  9. කාමේශ්වරි මාත්‍රාව මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  10. කාමේශ්වරි මාත්‍රාව මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ

    ReplyDelete
  11. බෙහෙත කඩවලින් ගන්න තියෙන බෙහෙත් මොනවද?

    ReplyDelete
  12. බෙහෙත කඩවලින් ගන්න තියෙන බෙහෙත් මොනවද?

    ReplyDelete